විල්පත්තුව ඇතුළු මෙරට වන විනාශයන් ගැන ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගෙන් ප්‍රකාශයක්

 01/11/2018 - 08:44
2 reads

විවිධ පුද්ගලයින්ගේ මැදිහත්වීම හේතුවෙන් විල්පත්තු වන රක්ෂිතය ඇතු`ඵ මෙරට රක්ෂිත විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින බව ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.

මේ හේතුවෙන් ආදිවාසීන්ද දැඩි පීඩාවට පත්ව ඇති බවයි හෙතෙම කියා සිටියේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news