පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පෙත්සම් සියල්ල මේ මස 15 වනදා සළකා බලයි

 01/10/2018 - 15:54
8 reads

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පෙත්සම් සියල්ල මේ මස 15 වනදා සළකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද දින සළකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මේ පිළිබඳව දැනුම්දුන් බවයි News24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

තවත් පක්ෂ කිහිපයක් ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් පෙත්සම් කිහිපයක් ගොනු කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news