කොලොන්නාව එ.ජා.ප ක්‍රියාකාරීන් පිරිසකගේ සහය ජනපතිට

 01/10/2018 - 15:43
5 reads

එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රී සුනිල් ලෙස්ලි කුරුවිට ආරච්චි මහතා ප්‍රමුඛ එම පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරනු ලැබුවා.

ඒ ජනාධිපති නිල නිවසේදීයි.

එම අවස්ථාවට 60 දෙනෙකුට ආසන්න පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය පිරිනැමීමට කටයතු කර තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news