ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු

 01/10/2018 - 13:57
9 reads

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.
ජාතික පොලිස් කමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිසන් සභාවේ එකගතාවය මත සේවයේ අවශ්‍යතාවය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සඳහන්.
එස්.එම් වික්‍රමසිංහ, ජගත් අබේසිරි ගුණවර්ධන සහ ඩබ්ලිව්.එෆ්.යූ ප්‍රනාන්දු යන මහත්වරුන්ට එලෙස මාරුවීම් ලැබී තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news