පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද

 01/10/2018 - 12:25
2 reads

දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුලු නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
එම සාකච්ඡාව පස්වරු 3 ට මැතිවරණ කොමිසමේදී පැවැත්වෙනු ඇති.
මෙම සාකච්ඡාවේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දැනට මතුව ඇති ප්‍රායෝගික ගැටළු පිළිබඳව අවධානය යොමු  කිරීමට නියමිත බව සදහන්.
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන සඳහා බෙදා හැරීම සඳහා තැපෑලට භාර දීම හෙට සිදුකිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news