පසුගිය රජයේ සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම් ගැන පරීක්ෂණයක් කතානායකගෙන් ඉල්ලීමට එජාපය සැරසේ

 01/10/2018 - 10:45
4 reads

පසුගිය රජය සමයේ සිදුවු මහ බැංකු බැදුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි කථානායකවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදි ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
වැලිමඩ පැවති උත්සවයකදී පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ එවකට සිදුවු බව පැවසෙන වංචාවලට නිදහස් සන්ධාන රජය නියෝජනය කල සියල්ලන් වගකිව යුතු බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news