රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව පළාත් පාලන මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කරයි

 01/09/2018 - 19:19
4 reads

තමන්ට එල්ලවී ඇති දැඩි අසාධාරණය හමුවේ මෙවර පලාත් පලාන මැතිවරණය වර්ජනය කිරිමට තීරණය කර ඇතැයි රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව පවසනවා.
මෙරට ලක්ෂ දාහතක් වූ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉල්ලීම් වලට කිසිදු රජයක් අවධානය යොමු නොකල බවයි එම සංගමයේ සභාපති එච්.එම් ලාල් පුෂ්පකුමාර මහතා පෙන්වා දෙන්නේ.
අද දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලා.

 

news24.lk
News24
sri lanka news 24
24 news