ජනකලා සෞන්දර්යය පාඨමාලා හදාරණ සිසුන්ගේ ශිෂ්‍යාධාරය 4000 දක්වා ඉහළ නැංවීමට පියවර

 01/09/2018 - 19:23
9 reads

ජනකලා සෞන්දර්යය පාඨමාලා හදාරන සිසුන් සඳහා පිරිනැමෙන රුපියල් දෙදහසක ශිෂ්‍යාධාරය රුපියල් 4, 000 ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල, ජන කළා කේන්ද්‍රයේ දී පැවති උත්සවයට එක්වෙමින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news