රටේ සැබෑ වෙනසක් ඇති කළ හැක්කේ පොදුජන පෙරමුණට පමණයි

 01/09/2018 - 18:53
10 reads

රට තුළ සැබෑ වෙනසක් ඇති කිරීමට හැකියාව ඇත්තේ පොදුජන පෙරමුණට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද ලෙව්වන්දූව කොට්ඨාසයේ පොදුජන පෙරමුණේ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින්.
මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සදහන් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයට එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ආණ්ඩුව පෙරළා දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news