හම්බන්තොට - මාගම්පුර වරායෙන් ඉවත්කළ සේවකයින් මාරාන්තික උපවාසයක

 01/09/2018 - 12:33
9 reads

තමන් වරාය අධිකාරියට අනුයුක්ත කර ගන්නා ලෙස ඉල්ලමින් හම්බන්තොට - මාගම්පුර වරායෙන් ඉවත් කල සේවකයින් පිරිසක් මේ වන විට එම වරායේ ප්‍රධාන දොරටුව අභියස මාරාන්තික උපවාසයක නිරත වනවා.

මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි.කේ. උමේෂ් මහතා පැවසුවේ උපවාසය සඳහා සිය සාමාජිකයින් 10 දෙනෙකු පමණ එක්ව සිටින බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news