ඡන්දයෙන් පසු මහින්දගේ ආණ්ඩුවක් ද ? එජාපයේ ආණ්ඩුවක් ද? - මතගැටුමක්

 01/09/2018 - 12:20
14 reads

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, ඉදිරි මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් බිහි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news