ස්වාධීන අධීකරණ පද්ධතියක් වත්මන් ආණ්ඩුව තුළ දක්නට ලැබෙනවා

 01/09/2018 - 07:27
5 reads

පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව ස්වාධීන අධීකරණ පද්ධතියක් වත්මන් ආණ්ඩුව තුළ දක්නට ලැබෙන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.

එල්ලාවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කර සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news