බැඳුම්කර වාර්තාව තුළින් පක්ෂයේ නායකයා ඇතුළු සාමාජිකයින් ඉලක්ක කර ප්‍රකාශ නිකුත් කිරීම අසාධාරණයි

 01/09/2018 - 07:15
2 reads

බැඳුම්කර වාර්තාව තුළින් තම පක්ෂයේ නායකයා ඇතුළු සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ නිකුත් කිරීම අසාධාරණ බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් වාර්තාවේ මුල් පිටපත් ඉල්ලූම් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news