වියළි කාලගුණය නිමාවට පත් කරමින් පළාත් කිහිපයකට වැසි

 01/09/2018 - 07:12
3 reads

පවතින වියළි කාලගුණයේ තරමක වෙනසක් අද දින සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් උතුර පළාතේ ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news