මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ නව වන ගුණානුස්මරණය සමරයි

 01/08/2018 - 19:18
4 reads

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 09 වන අනුස්මරණය අද බොරැල්ල සුසාන භූමියේ දී සිදුකෙරුනා.

ඒ පවුලේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ සහභාගීත්වයෙන්.

2009 වසරේ ජනවාරි 8 වැනිදා අත්තිඩිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඒ මහතා මියගියා.

news24.lk
News24
sri lanka news 24
24 news