එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සැමරේ

 01/08/2018 - 18:10
5 reads

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා මෙන්ම හිටපු අග්‍රමාත්‍යවරයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වන ජන්ම දින සැමරුම් උත්සවය අද උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුවා.

ඒ, ගාලු‍මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව ඉදිරිපිටදීයි.

මෙම උත්සවය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් රැසක් එක්වුණා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news