මීතොටමුල්ල කසළ කන්ද අදත් ගිනි ගනී

 01/08/2018 - 17:40
3 reads

කොළොන්නාව, මීතොටමුල්ල කසළ කන්දේ අද යළි ගින්නක් හටගත්තා.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන්ගේ සහ ගිනි නිවන ඒකකවල මැදිහත්වීමෙන් ගින්න මැඩපැවැත් වු බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය පළමුවනදා ද එම කසළ කන්දේ  ගින්නක් හටගත්තා.

දීර්ඝ කාලයක් කසළ තැන්පත්වීම හේතුවෙන් ඇති වන මීතේන් වායුව ඊට හේතු වී ඇති බවටයි අනාවරණ වුණේ.

news24.lk
News24
sri lanka news 24
24 news