පානදුර රාජාකීය විද්‍යාලයට වසර 40ක් සපිරෙයි

 01/08/2018 - 16:23
44 reads

පානදුර රාජකීය විද්‍යාලයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පිරිත් දේශනාවක් අද රාත්‍රියේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

අනතුරුව හෙට දිනයේදී හතලිස්නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට නියමිතයි.

ඒ සඳහා පාසලේ ආදිශිෂ්‍යයින්ට ආරාධනා කරන බවයි සංවිධාය කමිටුව සඳහන් කලේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news