රිය අනතුරකින් යුධ හමුදා සෙබලෙකු මරුට

 01/08/2018 - 15:13
7 reads

වැල්ලවාය, ඇල්ල මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරකින් යුධ හමුදා සෙබලෙකු මියගොස් තිබෙනවා.

බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් සැකපිට බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news