මින්නේරිය ප්‍රදේශයේදී යුද හමුදා සෙබලෙකු අතුරුදන්

 01/07/2018 - 15:13
11 reads

පොලොන්නරුව මින්නේරිය යුධ හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන සෙබළෙකු අතුරුදන්වී තිබෙනවා.

සිය නිවසට පැමිණෙමින් සිටින අතරතුර ඔහු එලෙස අතුරුදන්ව ඇති බවයි නිව්ස ් 24 වාර්තාකරු පැවසුවේ.

අතුරුදන්වූ හමුදා සෙබළා මින්නේරිය හේන්යාය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.

එම සෙබලාගේ මව විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news