බැදුම්කර සිද්ධිය ගැන විවාදයකට පාර්ලිමේන්තුව කැඳවන්නැයි අගමැති කතානායකගෙන් ඉල්ලයි

 01/07/2018 - 12:24
46 reads

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන්නයි කතානායකවරයාට දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ගම හදන ආණුඩුව තේමාවෙන් බොරැල්ල කැම්බල්පිටියේ  පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

news24.lk
News24
sri lanka news 24
24 news