එ.ජා.ප. විශේෂ සම්මේලනය ඇරඹෙයි

 01/07/2018 - 10:28
85 reads

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය ආරම්භ වුණා.
බොරැල්ල කැම්බල් පිටියේදී එය පැවැත්වෙන්නේ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news
UNP special convention
Campbell Park
Borella