උතුරු කොරියාව ගැන ශ්‍රී ලංකාවේ අපේකෂාව

 01/07/2018 - 10:14
8 reads

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනා උතුරු කොරියාව විසින් සම්පූර්ණයෙන්ම ක්‍රීයාත්මක කිරීම ශ්‍රී ලංකාවේ අපේකෂාව බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපාන මේ බව සඳහන් කළේ මෙරට සංචාරයක නිරත වු ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ සමග පැවති සාකච්ඡාවකදියි.

උතුරු කොරියාව  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල යෝජනාවලිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදි දෙරටේ අමාත්‍යවරුන් සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
North Korea
crisis