තඹුත්තේගම අනතුරෙන් දෙදෙනෙකු මරුට - දෙදෙනෙකුට තුවාල

 01/07/2018 - 09:39
6 reads

තඹුත්තේගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් ගත්  කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්.

ඔවුන්ගේ  අවුරුදු 2 හමාරක් වයසැති දැරියක් ද තුවාල ලබා  රෝහල් ගත කර තිබෙනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
Accident
Thambuththegama