අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා කිරීමේ මැතිවරණ සැළසුමක් එ.ජා.ප.ය හෙළිකරයි

 01/06/2018 - 09:22
11 reads

ඉදිරි මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්කිරීම සඳහා  මූලික පදනම සකස් කිරීම මෙම මැතිවරණයේ දී සිදුවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

මහනුවර පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළා.

news24.lk
News24
sri lanka news 24
24 news