ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට චීනයෙන් සැටලයිට් සේවා

 01/06/2018 - 07:47
10 reads

මෙම වසර තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සැටලයිට් සේවාවක් නිකුත් කිරීමට චීනය කටයුතු යොදා තිබෙනවා.

ඒ සැටලයිට් සේවා  කටයුතු දෙගුණ කිරීමේ සැළසුමක් අනුවයි.

ශ්‍රී ලංකාවට අමතරව පාකිස්තානය, සෞදි අරාබිය සඑහ ඊජිප්තුව මෙනම ව්‍යාපාරික සමාගම් වෙනුවෙන් මෙම සැටලයිට්  සේවාව ලබා දීමට සැළසුම් කර ඇති බව සඳහන්.

සමෘද්ධි නිරීක්ෂණ, කාළගුණ, පෘථීවි නිරීක්ෂණ සහ සන්නිවේදන යනාදී අවශ්‍යතා මෙම සැටලයිට් සේවාව  හරහා ලබා ගැනීමට අපේක්ෂිතයි.

2017 වර්ෂයේදී වැඩිම අභ්‍යාවකාශ සැටලයිට් ක්‍රියාත්මක කර ඇත්තේ අමෙරිකාවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news
china
launch
satellites
countries