මන්ත්‍රී විමලවීරගෙන් රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණිට අභියෝගයක්

 01/04/2018 - 08:54
171 reads

අම්පාර දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක් හෝ ජයග්‍රහණය කර පෙන්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම මහත්මියට අභියෝග කරනවා.

අභියෝගය පරාජය කළ හොත් තමන් එම මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වන බවයි විමලවීර දිසානායක මහතා කියා සිටියේ.

පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය විමලවීර මන්ත්‍රීවරයාට මෙලෙස චෝදනාවක් එල්ල කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news