ශ්‍රී ලන්කන් සහ මිහින් එයාර් ගුවන් සේවාවන් ගැන සෙවීමටත් කමිටුවක්

 12/24/2017 - 15:04
13 reads

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා වන ජනාධිපති කොමිසම ලබන ජනවාරි මුල් සතියේ පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
කඩුවෙල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news