ඊසාන දිග මෝසම ස්ථාපිතවන ලකුණු

 12/17/2017 - 05:48
95 reads

දිවයින හරහා ඉදිරි දින කිහිපයේදී දී ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  අපේක්ෂා කරනවා.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අනාවැකි පළ කෙරේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Weather
Rain
Northeast monsoon