හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

 12/14/2017 - 19:26
476 reads

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව විසින් ආණ්ඩුවට නිසි පාඩමක් උගන්වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවති උත්වයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එම නිවේදනය පහතින්

news24.lk
News24
sri lanka news 24
24 news