සහල් මෝල් වසා දමා ඇති බවට චෝදනා

 12/13/2017 - 08:21
44 reads

කෘත්‍රිමව මවා ඇති සහල් හිඟය නිසා රටේ සුලු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 99%ක් වසා දමා අතැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ දිවයින පුරාම සිටින සුලු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් මේ වන විට දැඩි අර්බදුයකට මුහුණ දී ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news