කාන්තාවන් විදේශගතවීම 30%කින් පහළට

 12/13/2017 - 06:00
379 reads

රැකියා සඳහා කාන්තාවන් විදේශගතවීම 30% කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කරන්නේ තානාපති කාර්යාලවල සුරාක්‍ෂා නිවාසවල රඳවා සිටින පිරිස 100 දක්වා අවම කර ගැනීමට හැකියාවද ලැබී ඇති බවයි.

පුහුණු ශ්‍රමිකයින් විදේශගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ද මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
foreign