සාමාන්‍ය පෙළ විෂයන් 6 කට සීමා වන ලකුණු

 12/07/2017 - 19:09
91 reads

ඉදිරියේදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් ප්‍රමාණය 6  දක්වා සීමා කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news