හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් අඛන්ඩ වර්ජනයක

 12/05/2017 - 19:22
55 reads

දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ එම වැඩවර්ජනය අඛන්ඩව සිදු කරන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news