දක්ෂිණ අධිවේගි මාර්ගයේ රථ වාහන තදබදයක්

 12/01/2017 - 17:49
307 reads

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කොක්මාදුව පිටවිමේ මාර්ගවල රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි තිබෙනවා.

මතුගම - අළුත්ගම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වැලිපැන්න පිටවීමේ මාර්ගයේ මාර්ග අවහිරතාවක් හටගෙන ඇති බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news