දකුණු කොරියානු – ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය නව මානයකට

 12/01/2017 - 09:07
13 reads

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය දෙරට අතර මිත‍්‍රත්වය හා සහයෝගීතාවය ඉහළ නංවන කීර්තිමත් පරිච්ඡේදයක ආරම්භයක් බව දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින්  පවසනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග තිබෙන සමීප සබඳතාවය පිළිබඳ දීර්ඝ ලෙස අදහස් දැක්වූ දකුණු කොරියානු ජනාධිපතිවරයා, දෙරටේ අභිවෘද්ධිය හා සංවර්ධනය උදෙසා වූ සහයෝගීතාවය ඉදිරියට ගෙනයාමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

එමෙන්ම දෙරට අතර මිත‍්‍රත්වය සහ සහයෝගීතාවය නව මානයකට රැගෙන යාමට කැපවන බවට ද නායකයින් සපථ වූවා.

news24.lk
News24
sri lanka news 24
24 news
Korea-Sri Lanka friendship
President Sirisena
President Jae-In