ජනපති දකුණු කොරියානු නිල සංචාරයේ අවසන් දිනය අද

 11/30/2017 - 08:55
56 reads

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දකුණූ කොරියානු සංචාරයේ තුන් වන සහ අවසාන දිනය අදයි.
අද දිනයේ මෛත්‍රිපාල සිරිසේන මහතා සොල් අගනුවර නගරාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයාගේ දකුණූ කොරියානු සංචාරය පිළිබඳ තොරතුරු ගෙන එන නිව්ස්24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර.

news24.lk
News24
sri lanka news 24
24 news