ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ගිවිසුම් පහක් අත්සන් කරයි

 11/29/2017 - 21:00
10 reads

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දකුණු කොරියානු සංචාරයේදී ශ්‍රී ලංකාවට වැදගත් ගිවිසුම් පහකට අත්සන් තබා තිබෙනවා. මේ එම ගිවිසුම් පහ සම්බන්ධයෙන් නිව්ස්24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර ගෙන එන වාර්තාවක්.

news24.lk
News24
sri lanka news 24
24 news