දකුණු කොරියානු ජනපති හා ලක් ජනපති එකට එක්ව ආගමික වතාවත්වල නිරතවෙයි

 11/28/2017 - 19:42
12 reads

දකුණු කොරියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය සංචාරය අරඹමින් අද දින සෝල් නුවර පෞරාණික බෞද්ධ

විහාරස්ථානයක් වන ජොග්යේසා විහාරස්ථානය වැඳ පුදා ගනු ලැබුවා.

එහි විශේෂත්වය වූයේ කොරියානු ජනාධිපතිවරයා ද එම අවස්ථාව සඳහා එක්ව සිටීමයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news