ජනපති දකුණු කොරියාවේදී විශේෂ ආගමික වැඩසටහන් කිහිපයකට

 11/28/2017 - 13:14
45 reads

දකුණු කොරියාවේ තෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පස්වරුවේ විශේෂ ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයාගේ කොරියානු සංචාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා දැන් අප සම්බන්ධ කර ගන්නවා දකුණූ කොරියාවේ සෝල් නුවර සිටින නිව්ස්24 විශේෂ නියෝජිත උදිතමාල් හේමචන්ද්‍ර.

 

news24.lk
News24
sri lanka news 24
24 news