ජනපති දකුණු කොරියානු සංචාරයට පිටත්වෙයි

 11/27/2017 - 15:38
221 reads

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදින දකුණු කොරියානු නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 348 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා පිටත්ව ගිය බවයි නිව්ස් 24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

දකුණූ කොරියානු ජනාධිපති  මුන් ජෙයින්ගේ නිල ආරාධනයකට අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news