ත්‍රිරෝද රථයක් අනතුරට - දරුවන් දෙදෙනෙකු මරුට - 5කට තුවාල

 11/19/2017 - 06:50
179 reads

සපුගස්කන්ද, මාබිම හන්දිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාලකරුවන් බියගම රෝහලට ඇතුළත් කර ඇති අතර දරුවන් දෙදෙනෙකු එහිදී මියගොස් තිබෙනවා.
අනෙක් තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news