සැගවුණු ගනුදෙනු අපි ළග නෑ

 11/17/2017 - 20:12
54 reads

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර සැගවුණු දේශපාලන ගනුදෙනු නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පැපිලියාන ශ්‍රී සුනේත්‍රා දේවි පිරිවනේදී ඊයේ පස්වරුවේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news