ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

 11/16/2017 - 08:52
169 reads

දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඒ, මෙරට දකුණු කොරියානු ආරක්ෂක උපදේශක කර්නල් ඉන් ලී සහ නාවික හමුදාපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතර ඊයේ පැවති හමුවකදීයි.
නාවික හමුදා මූලස්ථානයේ පැවති එම හමුවේදි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබද අවධානය යොමුවු බවයි නාවුක හමුදාව සදහන් කරන්නේ.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news