අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණ නගරයේදී විරෝධතාවක්

 11/15/2017 - 20:51
55 reads

අන්‍යාගමීකරණයට විරෝධය පල කරමින් ඇළහැර බකමූණ අවට විහාරස්ථානවල හිමිවරුන් සහ ප්‍රදේශවාසීන් අද බකමූණ නගරයේදී විරෝධතාවයක නිරත වුණා.
විවිධ සංවිධානවලට අයත් පිරිස් විසින් ප්‍රදේශයේ ජනතාව අන්‍යාගමීකරණයට ලක් කිරීමේ කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි විරෝධතාකරුවන් එහිදී කියා සිටියේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news