මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම අනිද්දා

 11/15/2017 - 12:37
51 reads

පළාත් පාලන මැතිවරණයට අදාළ කාලසීමාවන් අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ  කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යාවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news