දරුවන්ට සිදුවන අපරාධ සම්බන්දයෙන් සොයා බැලීමේ මෙහෙයුම් කමිටුව කඩිනමින්

 11/15/2017 - 09:59
5 reads

දරුවන්ට සිදුවන විවිධ අපරාධ සම්බන්දයෙන්  සොයා බලා අධීකරණ ක්‍රියාමාර්ග ගැනිමට කඩිනමින් මෙහෙයුම් කමිටුවක් පත්කරන බව අමාත්‍ය තළතා අතුකෝරාල මහත්මිය පවසනවා.

එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් සංවිධානය විසින් මෙරට දරුවන්ගේ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තාවක් ද නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවට අනුව ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරිම සදහා මෙම මෙහෙයුම් කමිටුව කඩිනමින් පත් කරන බවයි අමාත්‍යවරිය සදහන් කලේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news