සමනළයින් වඳවීමේ තර්ජනයක්

 11/15/2017 - 08:12
11 reads

දිවයින පුරා පැතිර යන ආක්‍රමණශීලි පැලෑටි රැසක් හේතුවෙන් සමනළ ගහණය වඳවීමේ තර්ජණයක් මතුව ඇතැයි “දුම්බර මිතුරෝ” පරිසර සංවිධානය පවසනවා.

එහි සමාජික වර්නන් මීවතුර මහතා සඳහන් කරන්නේ ආක්‍රමණශීලි ගිනිතන හෙවත් අලිමාන, වැනි ශාක දීපව්‍යාප්තවීම හේතුවෙන් සමනලුන්ට හිත කර ශාක විනාශ වී ඇති බවයි.

මෙම ආක්‍රමණ ශාක ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට රජයේ අවධානය යොමුව ඇති බවයි එම සංවිධානය සදහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news