නාවුක සෙබළ සුමිත් රණසිංහගේ නැන්දනිය සිය දිවි හානිකරගනී

 11/14/2017 - 20:15
212 reads

යුධ අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවුක හමුදාවේ සුමිත් රණසිංහ නමැති සිය බෑනණුවන්ට ඇප හිමි නොවීම හේතුවෙන් සිත් තැවුලට පත් වූ බව කියන නැන්දනිය සිය දිවි හානිකරගෙන තිබෙනවා.

NEWS 24 වාර්තාකරු සඳහන් කළේ 64 හැවිරිදි අදාළ කාන්තාව නිවසේ ළිඳට පැන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news