ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජය කිරීමේ සැලසුමක් අමාත්‍ය දයාසිරි හෙළි කරයි

 11/14/2017 - 19:02
90 reads

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් සාමාජිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජය කිරීමට සැලසුම් කරන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

කුරුණෑගල පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news